හිත

කූඹියෙකුට උනත්
තියේවිලු හිතක්..
හිත පොඩි උනත්
දැනේවිලු පෙමක්..
පිරිමි හිත උනත්
දැනේවිලු දුකක්..
කදුලු නැති උනත්
හඩාවිලු පැයක්..

Comments

Popular posts from this blog

පොතක තිබුණා මෙසේ මුහුණු පොතෙන්